සුබ අලුත් අවුරුද්දක් වේවා!

සාමයෙන් සහෝදරත්වයෙන් එකිනෙකා බැඳෙන
බත බුලතින් සපිරි සෞභාග්‍යමත් සමයක
වැඩි වැඩියෙන් සිංහල බ්ලොග් ලියැවෙන
සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි
ඔබ සැම වෙත ප්‍රාර්ථනා කර සිටිමු

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • Identi.ca
  • Ping.fm
  • Slashdot
  • Twitter
This entry was posted in නිවේදන. Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

13 Comments

  1. Posted April 13, 2010 at 8:14 pm | Permalink

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  2. Posted April 13, 2010 at 8:22 pm | Permalink

    සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයටත්, එහි සියළුම සාමාජිකයින්ටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

  3. Posted April 13, 2010 at 8:50 pm | Permalink

    Wish you Happy New Year!!!!

  4. Posted April 13, 2010 at 9:43 pm | Permalink

    ඔබ සියළු දෙනාටත්, සිංහල බ්ලොග් කරුවන් සියළු දෙනාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

  5. wath
    Posted April 13, 2010 at 10:29 pm | Permalink

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයට සහ එහි සියළුම සාමාජික සාමාජිකාවන්ටත් , ලියන සහ බලන සැමටත් ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා…

  6. Posted April 13, 2010 at 10:57 pm | Permalink

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සැමටත්, පවුලේ අයටත්
    ලක්වැසි සැමටත්,
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

  7. Posted April 14, 2010 at 12:15 am | Permalink

    සිංහල යුනිකෝඩ් රචකයන්ට දිරි දෙමින්, සුහද සේවාවක් සපයන සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට, එම කටයුතු ලබන්නා වු වර්ෂයේදීද හොදින් කරගෙන යාමට හැකිවේවායි ලාංකිය සිතුවිලි කණ්ඩායම මෙසේ සුබ පැතුම් එක් කරයි.

  8. Posted April 14, 2010 at 7:25 am | Permalink

    Wish ur Happy New Year.!

  9. Posted April 14, 2010 at 8:59 am | Permalink

    සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

  10. Posted April 14, 2010 at 12:59 pm | Permalink

    සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට සහා එහි සමාජික සමාජිකයන්ටත් කිරියේන් පැණියේන් ඉතිරේණ සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!

  11. Posted April 14, 2010 at 4:15 pm | Permalink

    සුභ අලුත් අවුරුද්දක් SBU

  12. Posted April 15, 2010 at 10:02 am | Permalink

    ඔබ සැමට, සුබ අලුත් අවුරුද්දක් වේවා!

    http://www.youtube.com/watch?v=wad3IpoBXzM

  13. Posted April 19, 2010 at 11:16 am | Permalink

    සංසදයේ සියලුම සමාජික සාමාජිකාවන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting