සිංහල බ්ලොග් මැරතන් 2010

ඔබ මෙතෙක් දිනක් නොඉවසිල්ලෙන් බලාසිටි 2010 වසරේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුව ප්‍රකාශයට පත් කිරීමටයි මේ සැරසෙන්නේ.

2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව

2010 අප්‍රේල් 24 සෙනසුරාදා

අපර භාග 8 සිට

2010 අප්‍රේල් 25 ඉරිදා

පූර්ව භාග 8 දක්වා

පුරා පැය 12ක්

සයිබර් අවකාශය තුල පැවැත්වෙන බව මෙයින් දන්වා සිටිමු.

මැරතන් ඉසවුව තුල අප විසින් ඔබ වෙත ගෙන එන විශේෂාංග,

1. මැරතන් දුවන අයව නැරඹීම සඳහා මැරතන් සින්ඩිකේටරය (මෙය වෙත http://marathon.sinhalabloggers.com ලිපිනයෙන් පිවිසිය හැකියි. තවමත් විවෘත කර නැති මෙය විවෘත කරනු ලබන්නේ මැරතන් ආරම්භක අවස්ථාවේදීය)

2. දෙළොස් පැය පුරා සජීවී අන්තර්ජාල රේඩියෝ විකාශය – මෙහිදී සිංදු, Techකතා, රසාංග, සම්මුඛ සාකච්ඡා, විහිලු, බයිට්, ආදි සෑමදෙයක්ම ඔබ වෙත ගෙන එනු ලබයි.

3. දෙළොස් පැය පුරා IRC Chat කාමරය – මැරතන් දුවන, නරඹන හැමෝටම කතාබහ කරන්නට.

මැරතන් දිවීම සඳහා සහභාගී වන අය සඳහා,

ඔබේ බ්ලොග් අඩවියේ බ්ලොග් මැරතන් බැනරය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වෙනවා.

22kb | jpg

මේ සඳහා කේතය මෙසේයි,

ඉන්පසුව ඔබේ බ්ලොග් එක මැරතන් ඉසවුව සඳහා ඉල්ලුම් කල හැකියි.

ඔබේ බ්ලොග් අඩවිය මෙම පෝර්මය හරහා ඇතුලත් කරන්න.

වැදගත්:

  • බ්ලොග් මැරතන් යනු කුමක්දැයි ඔබ තවමත් නොදන්නවානම්, මෙම ලිපිය ඔබට සහාය වනු ඇත.
  • Radio, Chat ආදිය සඳහා URL ලිපින ඉදිරියේදී මෙම බ්ලොග් අඩවිට හරහා ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බැවින් තවදුරටත් අප හා සම්බන්ධ වන්න.
This entry was posted in Uncategorized and tagged . Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

33 Comments

  1. Posted April 7, 2010 at 2:41 pm | Permalink

    මමත් දුවනවෝ

  2. Posted April 7, 2010 at 3:05 pm | Permalink

    දුවන්න නම් බැරි වෙයි ඒත් වතුර ගහන්න එන්නම්. සජීවී අන්තර්ජාල රේඩියෝ විකාශය පස්සේ අහන්න ඩවුන්ලෝඩ් කරගන්න බැරි ද? පුළුවන් නම් ලොකු උදව්වක්

  3. Posted April 7, 2010 at 3:08 pm | Permalink

    12 hours…

  4. Posted April 7, 2010 at 3:25 pm | Permalink

    මටත් දුවන්න නම් එන්න බැරි වෙයී.. ඒත් වතුර ගහන්න නම් එන්න බලාපොරොත්තු වෙනවා…

  5. S.D.Buthpitiya
    Posted April 7, 2010 at 6:00 pm | Permalink

    මැරතන් කරුවෙනි,ඔබේ දෙපා තවා ගැනීමට ළඟම ඇති http://www.sathyajith.myblog.lk බ්ලොගයට යන්න.

  6. Posted April 7, 2010 at 6:04 pm | Permalink

    පැයෙන් පැයටද පෝස්ට් ලියන්න ඕනේ?

  7. සජීව විජේවීර
    Posted April 7, 2010 at 7:24 pm | Permalink

    මැරතන් තරගය අවුරුද්දේ නොනගතය දවසේ දා ගත්තානම් නියමයි කියලා හිතුනා. වැඩකුත් නැති එකේ කට්ටියට හිටු කියලා මැරතන් එකේ යන්නත් වතුර ගහන්නත් තිබුනා.

  8. Posted April 7, 2010 at 8:20 pm | Permalink

    එල එල, මමත් එනව. මම බ්ලොග් එක හවස submit කළේ, දැන් තමා අර widget එක දැම්මෙ.
    හැබෑට ලිපි දාන්න ඕනෙ කොච්චර වෙලාවකට සෙඅරයක්ද?

  9. Posted April 7, 2010 at 11:37 pm | Permalink

    ඔන්න අපිත් දුවනව කිව්වා එහෙනම්………. දිගටම දුවන්න පුලුවන් වේයිද නම් දන්නෙ නෑ…….. දිගටම දුවනකොට හති වැටෙනවනේ………… සෙල්ලම්ද පැය 12 දුවනකොට. :D

  10. Posted April 7, 2010 at 11:55 pm | Permalink

    දුවන අය ඒකට වෙනම බ්ලොග් එකක් පටන්ගන්න ඕනිද?

  11. Posted April 7, 2010 at 11:57 pm | Permalink

    @ අනූ
    ඒක තමන්ගේ කැමැත්ත අනුව. කැමතිනම් දැනට ලියන බ්ලොග් එකම පාවිච්චි කරන්න පුලුවන්. කැමති නම් මැරතන් එකට වෙනම බ්ලොග් එකක් හදාගන්න පුලුවන්.

  12. Janaka
    Posted April 8, 2010 at 11:07 am | Permalink

    දුවන්නම් පුලුවන් වෙයිද දන්නෙ නෑ………වතුර ගහනව sure……..

  13. Posted April 8, 2010 at 11:53 am | Permalink

    මේ සදහා අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්නවානම් එයට තිබියයුතු යම් කිසි ගුණාංග තිබෙනවාද..? උදාහරණයක් ලෙස යම්කිසි ලිපි ප්‍රමාණයක් පළවී තිබීම අදීය ලෙස…?

  14. Posted April 8, 2010 at 11:58 am | Permalink

    @ namal
    නැහැ, දැනට කිසිදු ලිපියක් පලවී තිබීම අනිවාර්ය නැහැ. මැරතන් ඉසවුවේදී ලිවීම ප්‍රමාණවත්.

  15. Posted April 8, 2010 at 12:32 pm | Permalink

    මටත් මැරතන් එකට සහභාගී වෙන්න බැරි වේවි.. ඒත අනිවා රාත්‍රී 10 පසුව වතුර ගහන්න සෙට් වෙන්නම්

  16. Posted April 8, 2010 at 5:32 pm | Permalink

    වතුර ගහන්නයි…..ලියන්නයි දෙකටම අපි එනවා…කාන්තා නියෝජනය එහෙම කොහොමද දන්නේ නෑ..මම අළුත් බ්ලොග් එකකුත් හැදුවා……

  17. වත් සොඳුරු සිත
    Posted April 9, 2010 at 11:24 am | Permalink

    මමත් එන්නම් වතුර ගහන්න. හැබැයි දන්නෙම නැතිව නින්ද යයි ද දන්නෙ නැහැ…….

  18. Posted April 9, 2010 at 12:58 pm | Permalink

    අය්යො මට තාම හරියට සිංහල ලියන්න බැරි හින්දා මේ පාර වතුර ගහන්න එන්නම්, next time අනිවා දුවනවා!!

  19. Posted April 11, 2010 at 4:54 pm | Permalink

    අපිත් එනවා මැරතන් දුවන්න. වතුර ගහන්න . තව එලිවෙනකන් අහන්න රෙඩියොවකුත් ලබාදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. :D

  20. Posted April 11, 2010 at 7:55 pm | Permalink

    අයියෝ මේ මැරතන් එක. පූර්ව භාග නැතුව අපර භාග දැම්මනම් මටත් එන්න තිබුනා. එදාට අපිට වැඩනෙ.

  21. Posted April 11, 2010 at 8:42 pm | Permalink
  22. Posted April 11, 2010 at 9:34 pm | Permalink

    මමත් මේ මැරතන එක දුවනවා

  23. indika kumara
    Posted April 12, 2010 at 7:59 am | Permalink

    meke gama haraha diweeema nedda>>>>>……?????

  24. Posted April 12, 2010 at 8:13 am | Permalink

    @ indika
    නෑ නෑ :) මේක ජාලය හරහා දිවීමක් :D

  25. Posted April 12, 2010 at 10:34 am | Permalink

    ලංකාවෙන් පිට හිටියත් දුවන්න ආසාවක් තියෙනව. විනාඩි 15න් 15ට post දාන්න ඕනෙ උනාට පොඩි ඇලට් එකක් එහෙම දැම්මට කමක් නැහැ නේද?

  26. Posted April 13, 2010 at 1:41 am | Permalink

    මං උත්සහා ගත්තා මගෙ සයිට් එකට සිංහල බ්ලොක් කරුවන්ගේ ලාංඡනය එකතු කරන්න ඒවගේම මැරතන් එතේ ලාංඡනය එක් කරන්න. එත් මට ඒක තේරෙන්නෙ නෑ.තව කැමති කෙනෙක්ට සිංහල යුනිකෝඩ් ගන්න කියලා ඇතුල් කරන්නගගමගෙ සයිට් එක බලන්න ආපු අය ගැන එහෙම විස්තර දාන්න මං දන්නෙ නෑතතදන්න කෙනෙක් කියලා දෙන්න මට…ස්තූතියිත

  27. Posted April 13, 2010 at 8:07 am | Permalink

    @ Dinithi
    http://blog.sinhalabloggers.com/link-banners-for-syndicator/ ලිපියේ ඇති WordPress වල සයිඩ්බාර් එකට විජට් එකතු කරන ආකාරය. එබඳු විජට් එකකට මෙම කේතය එකතු කරගන්න.

  28. Posted April 15, 2010 at 3:04 pm | Permalink

    mage blog akata demmama a widihata anne nehene..plz mata help karanna. math asai marathan aka duwanna.ath banner aka danna berinisa yanna beri weida danne ne

  29. Posted April 16, 2010 at 6:38 am | Permalink

    @ Dinithi
    විජට් එකකට ඇතුළු කළත් එන්නේ නැද්ද?ඔයා MY BLOG යටතේ නේ බ්ලොග් එක හදලා තියෙන්නේ….ඒකේ lay outs වල විජෙට්ස් නැද්ද්?

  30. Posted April 16, 2010 at 10:45 am | Permalink

    wiget akata dala text aka side bar akata edala dala athana merathan ake html aka copy past kala…but ake enne ne..

  31. Posted April 21, 2010 at 6:50 am | Permalink

    dan kee denek innawada duwanna…. ???
    1000k wath netnam mam nam enne nee ….
    hiks….

    1000 hitiyoth 100k wath magadii navatini. math shape eke navatinna baluwe

  32. Posted April 24, 2010 at 9:47 am | Permalink

    apiwa tharageta innawada kiyala dena ganne kohomada? application 1k nam demma. wena blog 1k hadala baner 1kath demma. ath tharageta innawada danne ne..anthimata re eliwenakam thaniyama duwala tibunoth. game 1ta netuwa.

  33. Posted August 15, 2010 at 3:49 pm | Permalink

    මම දුවනො …………….මෙ පොස්ට් එකෙ අකුරැ අඩු උනාට කමක් නැනෙ

One Trackback

  1. [...] මේ තියෙන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිළ නිවේ…. [...]

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting