[නිවේදන] පරිපාලකයන්ගේ නමින් යෙදෙන ව්‍යාජ ප්‍රතිචාර

දැනට සති කීපයක සිට විවිධ බ්ලොග් වල, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ පරිපාලකයන්ගේ නම් වලින් වෙනත් පුද්ගලයන් විසින් කමෙන්ට් දමමින් සංසදයේ පරිපාලනමය තීරණ පිලිබඳ වැරදි මත පතුරවන බව ආරංචි වී ඇත.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ පරිපාලනයම තීරණ පිලිබඳ කිසිදු පරිපාලකයකු විසින් බ්ලොග් අඩවි වල කමෙන්ට් හරහා පිලිතුරු දෙනු නොලබන අතර ඒ පිලිබඳව පරිපාලකයන්ගේ මතය ප්‍රකාශ වනුයේ පරිපාලක වරුන් (admin[at]sinhalabloggers[dot]com) හා ඔබ අතර හුවමාරු වන විද්‍යුත් ලිපි වල හෝ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහයේ ලිපි තුල පමණි.

යම් බ්ලොග් අඩවියක අප පරිපාලකයකුගේ නමින් පලවූ, සංසදයේ තීරණ හෝ නීති රීති පිලිබඳ අර්ථ දැක්වීම් අඩංගු කමෙන්ටුවක් වේ නම් එය බොහෝ විට වෙනත් පුද්ගලයකු යෙදූ ව්‍යාජ කමෙන්ටුවක් විය හැකිය. එබඳු කමෙන්ටු වල අඩංගු දේ සම්බන්ධයෙන් සංසදය වගකීමට බැඳී නොසිටී. කෙසේ වෙතත් ඔබට එම කමෙන්ටු සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් පරිපාලකයන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටීම වඩාත් සුදුසුය.

Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • Identi.ca
  • Ping.fm
  • Slashdot
  • Twitter
This entry was posted in නිවේදන. Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

5 Comments

  1. Posted July 10, 2010 at 9:51 pm | Permalink

    අපෝ ඔව්.මගෙ බ්ලොග් එකේ මගෙ යලුවන් ගෙ නම් වලින් කුනුහරුප දලා තිබ්බා.එහෙම දාන එවුන් හොයාගන්න පුලුවන් නම්…

  2. Posted July 11, 2010 at 9:07 am | Permalink

    thanks for da info

  3. Posted July 11, 2010 at 12:32 pm | Permalink

    ස්තුතියි දැනුවත් කරාට :) :)

  4. Posted July 11, 2010 at 3:18 pm | Permalink

    එක නම් ඇත්ත ..කෙන්ක් එක්ක තියෙන තරහකට අනිත් අයගේ බ්ලොග් වල තරහා කාරයගේ නමින් කොමන්ට් දාන එකනම් හරි කැතයි….මටත් ඔය වගේ කොමන්ට් ගොඩක් එනවා…ඉන්දරේ අයියාගේ හා ශාකුන්තල අයියාගේ..නම් වලින් ගොඩක් කැත කොමන්ට් දාල තිබ්බා…එත් අපිට එවා නොතෙරෙන්න තරම් අපි හාවෝ නෙවෙනේ…මේ අනිත් අයගේ නම් වලින් කොමට් දාන එකනම් මහා ලොකුම වදයක්…මොනවා උනත් මේ ගැන හොය ගන්න ක්‍රමයක් තිබ්බනම් හොදයි…

  5. ManeyMan
    Posted August 16, 2010 at 11:30 pm | Permalink

    අපොයි එකනම් ඇත්ත එහෙම කරන අය අල්ල ගන්න ක්‍රමයක් තිබුනා නම් මරු
    මටත් ඔය වැඩෙ අනන්තවත් වෙලා තියෙනවා බොහොම ස්තුති ඒ ගැන කිව්වට

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting