කුමුදු ලාල් පින්තු මහතාගේ අභාවය පිලිබඳව අපගේ සාතිශය සංවේගය පලකරමු

ඉංජිනේරුවකු, දහස් සංඛ්‍යාත සිසු පිරිසක් බිහිකල කෘතහස්ත ගුරුවරයකු මෙන්ම සිංහල බ්ලොග්කරුවකු වූ කුමුදු ලාල් පින්තු මහතා ඊයේ අභාවප්‍රාප්ත විය. එතුමාගේ නික්ම යෑම පිලිබඳව සියලු සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාතිශය සංවේගය මෙසේ පලකර සිටින්නෙමු.

එතුමා ලියූ බ්ලොග් අඩවිය වන “තම තම නැණ පමණ“ වෙත පහත යොමුවෙන් පිවිසිය හැකිය.

http://kumudupinto.wordpress.com/

දේහය තැන්පත් කර ඇති එතුමාගේ කොළොන්නාවේ නිවසට යන මාර්ගය පහත සිතියමේ දැක්වේ.

Update:
කුමුදු ලාල් පින්තු මහතාගේ දේහය පිලිබඳව අවසන් කටයුතු 28 වැනි බදාදා සවස කොලොන්නාව පොදු සුසාන භූමියේදී පැවැත්වෙනු ඇත.

Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • Identi.ca
  • Ping.fm
  • Slashdot
  • Twitter
This entry was posted in නිවේදන. Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

34 Comments

  1. Posted July 26, 2010 at 5:26 pm | Permalink

    ඔබට නිවන් සුව අත් වේවා…

  2. සහන්
    Posted July 26, 2010 at 5:42 pm | Permalink

    ඇත්තෙන්ම කනගාටුදායක සිදුවීමක්……
    සිංහල බ්ලොග් කරුවෙක් විදිහට මගෙත් සාතිශය සංවේගය පලකරනවා…….
    …………….එතුමාට නිවන්සුව…………….

  3. තිලිණ
    Posted July 26, 2010 at 5:53 pm | Permalink

    එතුමාට නිවන් සුව අත්වේවා

  4. Posted July 26, 2010 at 6:38 pm | Permalink

    ””’එතුමාට නිවන් සුව අත් වේවා…””

  5. Posted July 26, 2010 at 7:44 pm | Permalink

    අපගේ ගුරු පියාණන්ට නිවන් සුව අත්වේවා!

  6. Chaminda Samaraweera
    Posted July 26, 2010 at 8:41 pm | Permalink

    I was a frequent reader of his Blog.
    “May he attain Nibbana”

  7. අමිල
    Posted July 26, 2010 at 9:15 pm | Permalink

    බ්ලොගය කියෙව්වානම් එතුමා මරණය පිළිබදව කෙතරම් සූදානමක් තිබුණාද යන්න තේරේවි. මට කියන්නට තියෙන්නේ එතුමා කියපු දෙයක්ම තමයි.

    හොද මිනිසුන් ඉක්මනට යනවා..

  8. Posted July 26, 2010 at 9:16 pm | Permalink

    ඔහුට නිවන් සුවම අත්වේවා!

  9. Posted July 26, 2010 at 10:01 pm | Permalink

    ඔහු ගොඩක් මරණයට සූදනම් නිසා මරනය ඔහුට නම් සතුටක් වෙන්න ඇති……ඒත් සින්හල වෙබ් අවකාශයෙන් ඔහු හඳුනාගත් මට නම් ඔහු වැනි කෙනෙකුගේ නික්මයෑම වේදනාවක්….. සබන්බෝල බ්ලොග් අතර තිබූ හරවත් බ්ලොගක් නැති උනා….ඔහු සෝවාන් වේවා…තවත් ආත්ම හතක්වත් ඔබ වැනි අය අපට අවැසියි….

  10. අමිල
    Posted July 26, 2010 at 10:14 pm | Permalink

    හොද බ්ලොගයකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දැන් එතුමාගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන්න බෑනේ. ඉතින් ඉන්න කාලේ එතුමා ​ධෛර්්‍යමත් කරන්න එක කොමෙන්ට් එක ගානේවත් හැම ලිපියකටම දැම්මා. ආයේ එහෙම කලාට එතුමා දන්නේ නෑ ​අපි ඔහුගේ ලිපි කියවූ බව. මහා කණගාටුවක් දැනෙනවා. එක වරක් වත් එතුමා මුණගැහෙන්නටයි හිටියේ. ඒ සදහා මට පින් මද වූ බව දැනෙනවා.

  11. Hasitha
    Posted July 26, 2010 at 10:36 pm | Permalink

    “තම තම නැණ පමණින්” බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

  12. Posted July 26, 2010 at 10:43 pm | Permalink

    ගුරුතුමණි,
    ඔබ සමුගෙන ගියත්, ඔබගේ ගුරුහරුකම් අප තුළ සදාකල් රැ‍ඳේවී. ඔබට නිවන් සුව ලැබේවා…

  13. Posted July 26, 2010 at 10:52 pm | Permalink

    එතුමාට නිවන් සුව අත්වේවා!

  14. ගීතික
    Posted July 27, 2010 at 8:41 am | Permalink

    මමත් බොහෝ කැමැත්තෙන් එතුමාගේ ලිපි බැළුවා පුළුවන් හැම වෙලාවෙම කමෙන්ට් කලා. බොහෝ නිහතමානී ලෙස අපේ අදහස් පවා පිළිගත් බව මම දන්නවා. එතුමාගේ නික්මීම පවා අපේ ප්‍රඥාව අවදි කරනවා.

  15. Posted July 27, 2010 at 9:36 am | Permalink

    එතුමාට නිවන් සුව අත්වේවා…

  16. Posted July 27, 2010 at 9:54 am | Permalink

    මම කුමුදු ලාල් පින්තු සර්ව පුද්ගලිකව අදුරන්නෙනැ නමුත් මම ඔහුගේ Blog එක http://kumudupinto.wordpress.com/ කියේව්වා ඇත්තෙන්ම ඔහු දක්ෂ ගුරුවරයේක්

    කුමුදු ලාල් පින්තු සර්ට නිවන් සුව අත්වේවා!

  17. Posted July 27, 2010 at 11:01 am | Permalink

    එතුමාට නිවන් සුව අත් වේවා :|

  18. ASITH'''
    Posted July 27, 2010 at 12:51 pm | Permalink

    තම තම නැණ පමනින් බ්ලොග් අඩවියේ පාඪකවු මා ගේ බලවත් සෝකය .කූමුදු ලාල් ස්ර්ට….නිවන් සුව මැතිතූමනි ඔබට…..

  19. Posted July 27, 2010 at 2:51 pm | Permalink

    එතුමාට නිවන් සුව ලැබේවා!

  20. Posted July 27, 2010 at 5:45 pm | Permalink

    මාගේ සාතිශය සංවේගය…

  21. ඉසිත
    Posted July 27, 2010 at 8:18 pm | Permalink

    ගුරුතුමනි. ඹබට නිවන් සුව අත්වේවා!

  22. Posted July 27, 2010 at 9:01 pm | Permalink

    ඔහුට නිවන් සුවම අත්වේවා

  23. Posted July 27, 2010 at 9:29 pm | Permalink

    මෙතුමාගේ අවසන් blog post එක දකින කොට පුදුම හිතෙනවා.
    ඔබට නිවන් සුව පතනවා!

  24. saliya
    Posted July 28, 2010 at 11:37 am | Permalink

    දවස් 90 කින් පෝස්ට් එකක් නැති බ්ලොග්ස් සින්ඩියෙනුයි ලිස්ට් එකෙනුයි අයින් කරනවා නේද? මේක ස්වයංක්‍රීයව වෙන දෙයක් නම් කුමුදු සර් ගෙ බ්ලොග් එකත් අයින් වේවිද? පොඩ්ඩක් මේ ගැන හොයලා මේ බ්ලොග් එක දිගටම ති‍යාගන්න ක්‍රමයක් හදාවි කියලා අපි බලා පෙ‍ාරොත්තු වෙනවා..

  25. priyanka
    Posted July 28, 2010 at 2:13 pm | Permalink

    අමතක නොවෙන ලෙසින් දිවියට ඔවදන් ලබා දුන්

    ගුරු පියාණෙනි.,
    ඔබට නිවන් සුව අත්වේවා.!

  26. Posted July 28, 2010 at 8:55 pm | Permalink

    එතුමාගෙ නික්මයාම අපට කණගාටුවක්. එතුමාට නිවන් සුව ලැබෙිවා!

  27. කාලිංග
    Posted July 28, 2010 at 9:40 pm | Permalink

    @saliya

    හොද අදහසක්, අපි මේ ගැන ක්‍රියාත්මක වෙන්නම්.

  28. saliya
    Posted July 29, 2010 at 12:07 am | Permalink

    @ kalinga

    හුගක් ස්තුතියි.

  29. ගීතික
    Posted July 29, 2010 at 9:19 am | Permalink

    එතුමාගේ බ්ලොග් එකේ ලින්ක් එක කැමති අයට තමන්ගේ බ්ලොග් එකේ පෙන්නන්න පුළුවන් නේද?

  30. Posted August 3, 2010 at 9:42 pm | Permalink

    මෙවන් සිදුවීමකදී ඉමහත් සංවේගයක් දැනෙනවා. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

  31. Posted August 6, 2010 at 4:27 pm | Permalink

    එතුමාගේ අභාවය පිළිබදව මාගේ බලවත් කණගාටුව

  32. Posted August 8, 2010 at 5:23 pm | Permalink

    ඹබට නිවන් සුව අත්වේවා!

  33. Prasanna
    Posted August 19, 2010 at 1:08 pm | Permalink

    Dear Sir
    May you attend nibbana. You are a greate teacher.

  34. Seo Sri lanka
    Posted March 28, 2011 at 8:12 am | Permalink

    Dear Sir
    May you attend nibbana.

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting