Category Archives: පුවත්

බ්ලොග් අඩවි නොපෙන්වීම….

SBU Syndi හි වෙනස් කම් වගයක් කරමින් පවතින අතර, සමහර බ්ලොග් අඩවි නොපෙන්වීමට ඉඩ ඇත. මෙය ඉක්මනින් යතාතත්වය පත්වනු ඇත.
Also posted in නිවේදන | Leave a comment

[පුවත්] සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ යාවත්කාලීන කිරීමක්

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒතකය විසින් නිකුත් කරන ලද නිවේදනයක්, ප්‍රථමයෙන් දැනුම් දී ඇති පරිදි සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත ඇතුළත් කරගැනීම සඳහා ලබාදුන් දින කාල සීමාව 2010/10/25 දින අවසන් වන නමුත්, බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අවසන් දිනය 2010/11/01 දින දක්වා දීර්ඝ කෙරෙනු ඇති. එමෙන්ම සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඉල්ලුම් කළ නමුත්, ඇතුළත් කරගත් බවට [...]
Posted in පුවත් | Tagged | Leave a comment

[පුවත්] රාජකීයයන්ගේ සිංහල බ්ලොග්කරණ තරගාවලියට මෙවර සංසදයේ දායකත්වය

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් දෙවැනි වරට සංවිධානය කරනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙය අපගේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට වැදගත් වන්නේ මෙවර එම තරගාවලිය සඳහා සම්පත් දායකත්වයෙන් අප සම්බන්ධ වන නිසයි. සිංහල බ්ලොග්කරණය ප්‍රචලිත කිරීමේ අරමුණින් යුතුව ක්‍රියා කරන අප එවැනිම තවත් වෑයමක් වන මෙම තරගාවලිය සඳහා [...]
Posted in පුවත් | 6 Comments

මොකක්ද මේ බ්ලොග්-මැරතන්?

සිංහල බ්ලොග්කරුවන්ගේ ගූග්ල් සමූහයේ ඉන්න අය දන්නවා මේ දිනවල බ්ලොග් මැරතන් කියලා දෙයක් ගැන එහි කතාබහක් යනවා. ගොඩක් අයට මේක ගැටලුවක් වෙලා. මොකක්ද මේ බ්ලොග් මැරතන් කියන්නේ? මෙහෙම වීම පුදුමයක් නෙමෙයි, අවසන් මැරතන් එක පැවැත්වුනු පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විට සිංහල බ්ලොග් කියවනයේ තිබුනේ බ්ලොග් 200ක් පමණ සංඛ්‍යාවක්. මේ වන විට එය 700කට ආසන්න [...]
Also posted in විශේෂාංග | Tagged | 33 Comments