ඊමේල් මගින් කියවන්න
Categories
- How-to's (1)
- Uncategorized (2)
- නිවේදන (15)
- පුවත් (4)
- බ්ලොග්කරණය (2)
- විශේෂාංග (1)
Archives
Twitter
- Syndi: සඳ ඔබනම් http://t.co/j86OZsAs #sinhalabloggers about 14 minutes ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: පින්තූර කඩේදී වැඩ කිහිපයක් එකවර කරගැනීමට "Action" එකක් ගැනීම http://t.co/erYJQieM #sinhalabloggers about 20 minutes ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: අදුරුයි බියකරුයි... http://t.co/RIQvBpvE #sinhalabloggers about 36 minutes ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: පිරිත් සූත්‍ර සජ්ඣායනයේදී වෙනසක්! :සෙන් උපමා කතාවක් http://t.co/fcn1Mkha #sinhalabloggers about 1 hour ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: 121. I Just Want To Say Thank You .... http://t.co/A4pGONf7 #sinhalabloggers about 2 hours ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
Tags
Category Archives: නිවේදන
සිංහල බ්ලොග් කියවනය සඳහා බැනර් කීපයක්
තම බ්ලොග් අඩවි වෙත පාඨක සමූහයක් සපයා දීමට කෘතඥතාව පලකරමින් ඇතැම් සිංහල බ්ලොග් අඩවි තම අඩවියේ සිංහල බ්ලොග් කියවනය සඳහා ලින්ක් එකක් පල කර ඇති ආකාරය අප දුටුවා. අපේ මගපෙන්වීමක් නැතිවම මෙන්ම ඇතැම් අය තමන් විසින්ම ඉමේජ සකසාගෙන මෙය සිදුකර තිබීම අප තවත් අගය කරනවා. ඒ නිසා අප කල්පනා කලා තමන්ගේ බ්ලොග් අඩවියේ සිංහල බ්ලොග් කියවනය වෙත බැනර් [...]
බ්ලොග්කරුවන්ට නොමිලේ වෙබ් ඉඩ හා ඩොමේන් එකක්.
සිංහල බ්ලොග්කරුවන් සදහා LKServers ආයතනය මගින් නොමිලේ වසරක් සදහා ඔබ කැමති ඩොමේන් නාමයක් හා වෙබ් ඉඩක් wordpress hosting සදහා 50 දෙනෙකුට ලබාදෙන බව අපිට දන්වා සිටියා. ඔබට ලැබෙන පහසුකම්. ඔබ කැමති ඩොමේන් නාමයක්. (.com. net .org .info etc) ඔබටම වෙන්වූ cPanel ගිණුමක් ගිගාබයිට් දහයක (10GB) වෙබ් ඉඩක් ගිගාබයිට් සියයක (100GB) Monthly Bandwidth එකක් SubDomain 10ක් [...]
Posted in නිවේදන 5 Comments
පූර්ණ දේශපාලනික බ්ලොග් වෙනම පිටුවකට
මීට ටික කලකට පෙර පුවත් ලියවෙන බ්ලොග් අඩවි සිංහල බ්ලොග් කියවනයේ ප්‍රධාන පිටුවෙන් ඉවත් කලා ඔබට මතක ඇති. මීට හේතුව වුනේ පුවත් අඩවි දවසට කීප වතාවක් අප්ඩේට් වීම නිසා එම ලිපි වලින් සින්ඩිය පිරී ගොස්, මහන්සි වී ලිපියක් ලියන සාමාන්‍ය බ්ලොග්කරුවෙකුට තම ලිපිය කෙරෙහි ඇති පාඨක අවධානය ඉක්මනින් ගිලිහී යාමේ තත්වයක් උදා වීම නිසයි. දැනට [...]
Posted in නිවේදන 52 Comments
ආයුබෝවන් – මේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයයි
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට බොහෝ කලක සිට අඩුවක්ව පැවති දෙයක් සපුරන්නටයි මේ සැරසෙන්නේ. එනම් සංසදයට නිල බ්ලොග් අඩවියක්. කාලයක් තිස්සේ මෙම අදහස අප සිත් තුල පැවති අතර පසුගියදා පැවති හමුවේදී අරවින්ද චන්ද්‍රපද්ම සහෘදයා විසින් මෙම අදහස ඉදිරිපත් කිරීම අපේ කාර්යය ඉක්මන් කිරීමට ඉවහල් වුනා කිව්වොත් නිවැරදියි. මෙම බ්ලොග් අඩවියෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ සංසදයේ සාමාජිකයන් වෙත [...]
Posted in නිවේදන 32 Comments



සුබ අලුත් අවුරුද්දක් වේවා!