ඊමේල් මගින් කියවන්න
Categories
- How-to's (1)
- Uncategorized (2)
- නිවේදන (15)
- පුවත් (4)
- බ්ලොග්කරණය (2)
- විශේෂාංග (1)
Archives
Twitter
- Syndi: භයානක වැලන්ටයින් - Dangerous Valentine http://t.co/aepmpG5Z #sinhalabloggers about 42 minutes ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: හිස කෙස් ගැලවී යන එක ප්‍රශ්නයක් කරගත් අයට ආයුර්වේද උපදෙස් මෙහෙමයි http://t.co/H5UF90w3 #sinhalabloggers about 1 hour ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: සක්වළ තරණයට දොරටු විවර කරන ‘කැනැවරල් තුඩුව’ http://t.co/qWGGKucC #sinhalabloggers about 1 hour ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: තුන් කොන් ප්‍රේමය ගැන ගැයෙන සිංහල සින්දු - Sinhala songs about love triangles http://t.co/pjlHVPMN #sinhalabloggers about 2 hours ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: ජාති ආලයේ තියරිය http://t.co/iIu8PQbh #sinhalabloggers about 2 hours ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
Tags
Category Archives: නිවේදන
හදිසියේ අප අතරින් සමුගත් දිලුම් සොහොයුරා වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාතිශය සංවේගය!
බ්ලොග් කරනයේ “ඉලන්දාරියා” වූ දිලුම් දිසානායක සොයුරා අපෙන් සමුගත් බව අප දැනුම්දෙන්නේ මහත් කණගාටුවකින්. අපෙන් සමුගත් දිලුම් සොහොයුරා වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ හා සිංහල බ්ලොග් කරුවන් වෙනුවන් අපගේ සාතිශය සංවේගය! දිලුම්ගේ නිවසට යන පාර, වාහනයක යන අයට, නුවර සිට මාතලේ යනවිට අලවතුගොඩගොඩ පසුවී බලකඩුව පල්ලම පසු කරන විට වම් පැත්තට කූඹියන්ගොඩ පාර ඔබට හමු වෙනු ඇත.. [...]
Posted in නිවේදන 12 Comments
ඔබේ SBU Tshirt එක ලබාගන්නේ කෙසේද?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් ටීෂර්ට් එකක් මුද්‍රණය කරන වැඩේ පටන් ගත්තේ මීට මාසෙකටත් කලින්. මේ ගැන යෝජනාව ආපු වෙලාවේ සෑහෙන්න පිරිසක් ඒක අනුමත කලාට මොකද අන්තිමේ ටීෂර්ට් සඳහා මුදල් ගෙවා වෙන් කරගෙන තිබුනේ සුලු පිරිසක් තමයි. ඒ අය දන්නවා ඇති ටීෂර්ට් මුද්‍රණයට ගොඩක් බාධා එල්ල උනා. එක වරක් ටීෂර්ට් එකේ අකුරු පේලියක් අදාල ආයතනයෙන් වැරදියට මුද්‍රණය [...]
Posted in නිවේදන 6 Comments
SBU T-ෂර්ටය ඇණවුම් කිරීම
පසුගිය වසරේ සුහද හමුව හා සමගාමීව ටී-ෂර්ටයක් මුද්‍රණය කලා මෙන්ම මෙවරද බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ටීෂර්ට් එකක් නිර්මාණය කිරීමට අප කල්පනා කලා. මෙම ටීෂර්ට් එක කලින් මුද්‍රණය කර මිලදී ගැනීමක් ලෙස ඔබ වෙත ලබාදිය නොහැකි නිසා අප තීරණය කලේ ටීෂර්ට් අවශ්‍ය අයට කලින් මුදල් ලබා දී ඇණවුම් කිරීමක් සිදු කල විට ජනවාරි 20 දක්වා ඇණවුම් [...]
Posted in නිවේදන 19 Comments
2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව – නිවේදනය
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වාර්ෂික හමුව මෙවර දෙසැම්බර් මස පැවැත්වෙන බව අප ඔබට කලින් දැනුම් දුන්නා. සහභාගීත්වය සටහන් කරන ලෙස අප ලබාදුන් පෝර්මය මේ වන විට විශාල සංඛ්‍යාවක් පුරවා තිබෙනවා. මේ අනුව සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව පැවැත්වීමට මේ වන විට අප ස්ථානයක් සූදානම් කර අවසන්. මෙවර සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය සපයන්නේ මයික්‍රොසොෆ්ට් (ශ්‍රී [...]
Posted in නිවේදන 70 Comments
2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට පෙරවදනක්
බ්ලොග් ලියමින්, අනිත් අයගේ බ්ලොග් කියවමින්, ප්‍රතිචාර දක්වමින්, අන්තර්ජාලය තුලදී පමණක් මුණගැහුණු සිංහල බ්ලොග්කරණ ප්‍රජාව හැබැහින් හමුවී කතාබහ කිරීමේ චාරිත්‍රය මුලින්ම ඇරඹුනේ පසුගිය වසරේ. මේ අනුව 2009 දෙසැම්බර් මස 19 වෙනි දින කොළඹ එක්සෙල් වර්ල්ඩ් හි රැස්වූ බ්ලොග්කරණ ප්‍රජාව එහිදී කලින් ජාලය තුලදී පමණක් හඳුනාගෙන සිටි අය හැබැහින් දැකබලාගෙන හඳුනාගෙන කතාබහ කිරීමේ භාග්‍යය උදාකරගත්තා. මෙම [...]
Posted in නිවේදන 35 Comments
කුමුදු ලාල් පින්තු මහතාගේ අභාවය පිලිබඳව අපගේ සාතිශය සංවේගය පලකරමු
ඉංජිනේරුවකු, දහස් සංඛ්‍යාත සිසු පිරිසක් බිහිකල කෘතහස්ත ගුරුවරයකු මෙන්ම සිංහල බ්ලොග්කරුවකු වූ කුමුදු ලාල් පින්තු මහතා ඊයේ අභාවප්‍රාප්ත විය. එතුමාගේ නික්ම යෑම පිලිබඳව සියලු සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාතිශය සංවේගය මෙසේ පලකර සිටින්නෙමු. එතුමා ලියූ බ්ලොග් අඩවිය වන “තම තම නැණ පමණ“ වෙත පහත යොමුවෙන් පිවිසිය හැකිය. http://kumudupinto.wordpress.com/ දේහය තැන්පත් කර ඇති එතුමාගේ [...]
Posted in නිවේදන 34 Comments
[නිවේදන] පරිපාලකයන්ගේ නමින් යෙදෙන ව්‍යාජ ප්‍රතිචාර
දැනට සති කීපයක සිට විවිධ බ්ලොග් වල, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ පරිපාලකයන්ගේ නම් වලින් වෙනත් පුද්ගලයන් විසින් කමෙන්ට් දමමින් සංසදයේ පරිපාලනමය තීරණ පිලිබඳ වැරදි මත පතුරවන බව ආරංචි වී ඇත. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ පරිපාලනයම තීරණ පිලිබඳ කිසිදු පරිපාලකයකු විසින් බ්ලොග් අඩවි වල කමෙන්ට් හරහා පිලිතුරු දෙනු නොලබන අතර ඒ පිලිබඳව පරිපාලකයන්ගේ මතය ප්‍රකාශ වනුයේ පරිපාලක වරුන් [...]
Posted in නිවේදන 5 Comments
SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සංවිධානය කරනු ලබන සිංහල බ්ලොග් මැරතන් පිලිබඳව දිනය සම්මතයකට පැමිණ ස්වල්ප දිනකට පසුව “ලාංකීය සිතුවිලි” බ්ලොග් කියවනයේ ඇඩ්මින් කෙනෙකු වන වැප් නිශාන්ත මහතා විසින් කාලිංගගේ පෞද්ගලික ඊමේල් ලිපිනයට ලිපියක් එවමින් විමසා සිටියේ මැරතන් අවස්ථාව තම බ්ලොග් කියවනයේද සින්ඩිකේට් කිරීමට ඉඩ ලබාදෙන ලෙසයි. මෙතෙක් එවැන්නක් සිදුකර නැති හා එය නිල ඉල්ලීමක් නොවූනමුත් [...]
Posted in නිවේදන 28 Comments
2010 සිංහල බ්ලොග් මැරතන් අදයි
ඔබ මෙතෙක් දවස් පුල පුලා බලා සිටි සිංහල බ්ලොග් (මිනි) මැරතන් ඉසවුව අද (24) රාත්‍රී 8 සිට හෙට (25) උදෑසන 8 දක්වා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. මේ සැරසෙන්නේ මැරතන් ඉසවුව හා සම්බන්ධ වැදගත් නිවේදන කීපයක් නිකුත් කිරීම සඳහායි. ඉසවුව නැරඹීමට එක්වන අයට ඒ අවස්ථාව වන විට http://marathon.sinhalabloggers.com ලිපිනයේ ඇති මැරතන් සින්ඩිකේටරය [...]
Posted in නිවේදන 14 Comments



බ්ලොග් අඩවි නොපෙන්වීම….