Author Archives: ශාකුන්තල

[පුවත්] සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ යාවත්කාලීන කිරීමක්

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒතකය විසින් නිකුත් කරන ලද නිවේදනයක්, ප්‍රථමයෙන් දැනුම් දී ඇති පරිදි සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත ඇතුළත් කරගැනීම සඳහා ලබාදුන් දින කාල සීමාව 2010/10/25 දින අවසන් වන නමුත්, බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අවසන් දිනය 2010/11/01 දින දක්වා දීර්ඝ කෙරෙනු ඇති. එමෙන්ම සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඉල්ලුම් කළ නමුත්, ඇතුළත් කරගත් බවට [...]
Posted in පුවත් | Tagged | Leave a comment

සිංහල ලිපි සඳහා වෙනම පෝෂකයක් (feed) සකස් කරමු

අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය නැංවීමට ආධාර උපකාර සැපයීම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ප්‍රධානතම අරමුණු වලින් එකක්. සිංහල බ්ලොග් කියවනය පවත්වාගෙන යන්නේ මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් බ්ලොග්කරුවන්ට ලබා දෙන එක් පහසුකමක් ලෙසයි. සිංහල බ්ලොග් කියවනය තුළ මේ වන විට බ්ලොග් අඩවි අටසියයකට අධික ප්‍රමාණයක් සින්ඩිකේට් වෙනවා. සිංහල බ්ලොග් කියවනය තුළ ඉඩකඩ ලබා දෙන්නේ සිංහලෙන් ලියනු ලබන [...]
Posted in How-to's, බ්ලොග්කරණය | Tagged , , , | 6 Comments