Author Archives: කාලිංග

බ්ලොග් අඩවි නොපෙන්වීම….

SBU Syndi හි වෙනස් කම් වගයක් කරමින් පවතින අතර, සමහර බ්ලොග් අඩවි නොපෙන්වීමට ඉඩ ඇත. මෙය ඉක්මනින් යතාතත්වය පත්වනු ඇත.
Posted in නිවේදන, පුවත් | Leave a comment

හදිසියේ අප අතරින් සමුගත් දිලුම් සොහොයුරා වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාතිශය සංවේගය!

බ්ලොග් කරනයේ “ඉලන්දාරියා” වූ දිලුම් දිසානායක සොයුරා අපෙන් සමුගත් බව අප දැනුම්දෙන්නේ මහත් කණගාටුවකින්.  අපෙන් සමුගත් දිලුම් සොහොයුරා වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ හා සිංහල බ්ලොග් කරුවන් වෙනුවන් අපගේ සාතිශය සංවේගය! දිලුම්ගේ නිවසට යන පාර, වාහනයක යන අයට, නුවර සිට මාතලේ යනවිට අලවතුගොඩගොඩ පසුවී බලකඩුව පල්ලම පසු කරන විට වම් පැත්තට කූඹියන්ගොඩ පාර ඔබට හමු වෙනු ඇත.. [...]
Posted in නිවේදන | 12 Comments

බ්ලොග්කරුවන්ට නොමිලේ වෙබ් ඉඩ හා ඩොමේන් එකක්.

සිංහල බ්ලොග්කරුවන් සදහා LKServers ආයතනය මගින් නොමිලේ වසරක් සදහා ඔබ කැමති ඩොමේන් නාමයක් හා වෙබ් ඉඩක් wordpress hosting සදහා 50 දෙනෙකුට ලබාදෙන බව අපිට දන්වා සිටියා. ඔබට ලැබෙන පහසුකම්. ඔබ කැමති ඩොමේන් නාමයක්. (.com. net .org .info etc) ඔබටම වෙන්වූ cPanel ගිණුමක් ගිගාබයිට් දහයක (10GB) වෙබ් ඉඩක් ගිගාබයිට් සියයක (100GB) Monthly Bandwidth එකක් SubDomain 10ක් [...]
Posted in නිවේදන | 5 Comments