ඊමේල් මගින් කියවන්න
Categories
- How-to's (1)
- Uncategorized (2)
- නිවේදන (15)
- පුවත් (4)
- බ්ලොග්කරණය (2)
- විශේෂාංග (1)
Archives
Twitter
- Syndi: භයානක වැලන්ටයින් - Dangerous Valentine http://t.co/aepmpG5Z #sinhalabloggers about 43 minutes ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: හිස කෙස් ගැලවී යන එක ප්‍රශ්නයක් කරගත් අයට ආයුර්වේද උපදෙස් මෙහෙමයි http://t.co/H5UF90w3 #sinhalabloggers about 1 hour ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: සක්වළ තරණයට දොරටු විවර කරන ‘කැනැවරල් තුඩුව’ http://t.co/qWGGKucC #sinhalabloggers about 1 hour ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: තුන් කොන් ප්‍රේමය ගැන ගැයෙන සිංහල සින්දු - Sinhala songs about love triangles http://t.co/pjlHVPMN #sinhalabloggers about 2 hours ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: ජාති ආලයේ තියරිය http://t.co/iIu8PQbh #sinhalabloggers about 2 hours ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
Tags



About
මේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල බ්ලොග් අඩවියයි.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය යනු සිංහල යුනිකෝඩ් භාවිතයෙන් සිංහලෙන් බ්ලොග් ලියන පිරිසකගේ එකමුතුවෙන් සෑදුනු සමූහයකි. මෙහි අරමුණු වන්නේ,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, සිය සාමාජිකයන් සඳහා නොමිලයේ ලබාදෙන ප්‍රධානම සේවාව නම් සියලු සිංහල බ්ලොග් අඩවි එකම ස්ථානයකදී කියවීමට පහසුකම් ඇති අඩවියක් ඇති කිරීම මගින් එම බ්ලොග් අඩවි සඳහා පුලුල් පාඨක පිරිසක් සපයා දීමයි. “සිංහල බ්ලොග් කියවනය” නම් වන මෙම අඩවියේදී සංසදයේ සාමාජිකත්වය ලබා ඇති සියලු සිංහල බ්ලොග් වල ලිපි කාලානුරූප පිලිවෙලකට දිස්වන අතර එම සියලු බ්ලොග් අඩවි වල ලයිස්තුවක් ද ප්‍රදර්ශණය කෙරේ. මෙම බ්ලොග් කියවනය RSS මගින් හා email මගින් දායකත්වය ලබාගැනීමේ පහසුකම් ද සහිතය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ලබා දෙන තවත් වැදගත් සේවාවක් myblog.lk නම් නොමිලේ බ්ලොග් අඩවි ලබා දෙන සේවාවයි. එම අඩවියට පිවිසීම මගින් ඔබට පහසුවෙන්ම සිංහල බ්ලොග් අඩවියක් නිර්මාණය කරගත හැකියි.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හා සම්බන්ධ වීමට ඔබට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහයට (Google Group) එක් විය හැකියි. මෙම ගූග්ල් සමූහය මගින් සියලු සාමාජිකයන් අතර සංවාද මණ්ඩපයක් ගොඩ නංවා ඇති අතර ඔබට ඇතිවන ගැටලු සඳහා අන් සාමාජිකයන්ගෙන් උදව් උපකාර ලබාගැනීමටත්, බ්ලොග්කරණයට අදාල යම් යම් දේ සාකච්ඡා කිරීමටත් ඉඩ සැලසේ.
ඔබ Facebook භාවිත කරන්නෙක් නම්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ fan පිටුව [http://www.facebook.com/sinhalabloggers] හා සම්බන්ධවීමටත් ඔබට පුලුවන්.
ඔබ දැනටමත් සිංහල බ්ලොග් ලියන්නෙක් නම් ඔබේ බ්ලොග් අඩවිය සංසදයට ඇතුලත් කර ගැනීමට මෙම යොමුවෙන් ඉල්ලුම් කල හැකි අතර, එය අනුමත වූ පසු පලවන ඔබේ ලිපි ද සිංහල බ්ලොග් කියවනයේ දිස්වනු ඇති. ගූග්ල් සමූහයට සම්බන්ධ වීමට මෙම යොමුව වෙත යන්න.
එමෙන්ම මෙම බ්ලොග් අඩවියෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ සංසදයේ සාමාජිකයන් වෙත යම් යම් නිල දැනුම්දීම් සිදුකිරීමයි. මීට අමතරව සිංහල බ්ලොග්කරණය, සිංහල යුනිකෝඩ් මාධ්‍යය පිලිබඳව ඇතැම් හඳුන්වාදීම්, දැනුවත්කිරීම් මෙන්ම බ්ලොග්කරුවන්ට අවශ්‍ය වන තාක්ෂණයන් පිලිපඳව උපදේශන ලිපි (tutorials/how-tos) ඉදිරිපත් කිරීමටද අප බලාපොරොත්තු වෙනවා.