ඊමේල් මගින් කියවන්න
Categories
- How-to's (1)
- Uncategorized (2)
- නිවේදන (15)
- පුවත් (4)
- බ්ලොග්කරණය (2)
- විශේෂාංග (1)
Archives
Twitter
- Syndi: භයානක වැලන්ටයින් - Dangerous Valentine http://t.co/aepmpG5Z #sinhalabloggers about 45 minutes ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: හිස කෙස් ගැලවී යන එක ප්‍රශ්නයක් කරගත් අයට ආයුර්වේද උපදෙස් මෙහෙමයි http://t.co/H5UF90w3 #sinhalabloggers about 1 hour ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: සක්වළ තරණයට දොරටු විවර කරන ‘කැනැවරල් තුඩුව’ http://t.co/qWGGKucC #sinhalabloggers about 2 hours ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: තුන් කොන් ප්‍රේමය ගැන ගැයෙන සිංහල සින්දු - Sinhala songs about love triangles http://t.co/pjlHVPMN #sinhalabloggers about 2 hours ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
- Syndi: ජාති ආලයේ තියරිය http://t.co/iIu8PQbh #sinhalabloggers about 2 hours ago from Sinhala Blog Reader ReplyRetweetFavorite
Tags
Monthly Archives: April 2010
2010 සිංහල බ්ලොග් මැරතන් අදයි
ඔබ මෙතෙක් දවස් පුල පුලා බලා සිටි සිංහල බ්ලොග් (මිනි) මැරතන් ඉසවුව අද (24) රාත්‍රී 8 සිට හෙට (25) උදෑසන 8 දක්වා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. මේ සැරසෙන්නේ මැරතන් ඉසවුව හා සම්බන්ධ වැදගත් නිවේදන කීපයක් නිකුත් කිරීම සඳහායි. ඉසවුව නැරඹීමට එක්වන අයට ඒ අවස්ථාව වන විට http://marathon.sinhalabloggers.com ලිපිනයේ ඇති මැරතන් සින්ඩිකේටරය [...]
Posted in නිවේදන 14 Comments
සුබ අලුත් අවුරුද්දක් වේවා!
සාමයෙන් සහෝදරත්වයෙන් එකිනෙකා බැඳෙන බත බුලතින් සපිරි සෞභාග්‍යමත් සමයක වැඩි වැඩියෙන් සිංහල බ්ලොග් ලියැවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි ඔබ සැම වෙත ප්‍රාර්ථනා කර සිටිමු — සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
Posted in නිවේදන 13 Comments
සිංහල බ්ලොග් මැරතන් 2010
ඔබ මෙතෙක් දිනක් නොඉවසිල්ලෙන් බලාසිටි 2010 වසරේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුව ප්‍රකාශයට පත් කිරීමටයි මේ සැරසෙන්නේ. 2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව 2010 අප්‍රේල් 24 සෙනසුරාදා අපර භාග 8 සිට 2010 අප්‍රේල් 25 ඉරිදා පූර්ව භාග 8 දක්වා පුරා පැය 12ක් සයිබර් අවකාශය තුල පැවැත්වෙන බව මෙයින් දන්වා සිටිමු. මැරතන් ඉසවුව තුල අප විසින් ඔබ වෙත ගෙන එන විශේෂාංග, [...]



SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය