Monthly Archives: February 2010

බ්ලොග්කරුවන්ට නොමිලේ වෙබ් ඉඩ හා ඩොමේන් එකක්.

සිංහල බ්ලොග්කරුවන් සදහා LKServers ආයතනය මගින් නොමිලේ වසරක් සදහා ඔබ කැමති ඩොමේන් නාමයක් හා වෙබ් ඉඩක් wordpress hosting සදහා 50 දෙනෙකුට ලබාදෙන බව අපිට දන්වා සිටියා. ඔබට ලැබෙන පහසුකම්. ඔබ කැමති ඩොමේන් නාමයක්. (.com. net .org .info etc) ඔබටම වෙන්වූ cPanel ගිණුමක් ගිගාබයිට් දහයක (10GB) වෙබ් ඉඩක් ගිගාබයිට් සියයක (100GB) Monthly Bandwidth එකක් SubDomain 10ක් [...]
Posted in නිවේදන | 5 Comments

පූර්ණ දේශපාලනික බ්ලොග් වෙනම පිටුවකට

මීට ටික කලකට පෙර පුවත් ලියවෙන බ්ලොග් අඩවි සිංහල බ්ලොග් කියවනයේ ප්‍රධාන පිටුවෙන් ඉවත් කලා ඔබට මතක ඇති. මීට හේතුව වුනේ පුවත් අඩවි දවසට කීප වතාවක් අප්ඩේට් වීම නිසා එම ලිපි වලින් සින්ඩිය පිරී ගොස්, මහන්සි වී ලිපියක් ලියන සාමාන්‍ය බ්ලොග්කරුවෙකුට තම ලිපිය කෙරෙහි ඇති පාඨක අවධානය ඉක්මනින් ගිලිහී යාමේ තත්වයක් උදා වීම නිසයි. දැනට [...]
Posted in නිවේදන | 52 Comments