29 thoughts on “2010 සුහද හමුව සජිවී විකාශය

  1. සිංහල බ්ලොග් ලියන්නගේ හමුව සතුටින් පිරේවා
    සිංහල බ්ලොග් ලියන සියලුමදෙනාට ඉලංදාරියාගෙ සුබපෑතුම් ජයවෙවා!!!!!!!!

  2. බොහෝම සන්තෝසයි මේ කල උපකාරයට නම්..ගෙදර ඉදියට හිත බ්ලොග් කරුවන්ගෙ සුහද හමුවේ.
    සුභ පැතුම්…!!!

  3. නියම වැඩක්..අපිට එන්න බැරි උනත් මෙතනින් බලාගන්න පුලුවන්.සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට ජය..!

  4. සතුට ඉතිරේවා…මේ වැඩේ නම් පට්ටා….එන්න බැරි උනා දන්න හැම එකාටම කිව්වා ඕන්

  5. පට්ටනේ… මරේ මරු.. ලබන පාරනම් අනිවා මාත් එනවා. මමත් මේක දිගටම බලාගෙන ඉන්නේ. දන්න කියන හෑමෝටමත් කිව්වා. එලකිරි….. සුපර්බ්…..

  6. සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුවට උණුසුම් සුභපැතුම්!!!
    ගිය වසරේ සහභාගී වුනත් මේ වසරේ සහභාගීවෙන්න නොහැකි වීම පිළිබඳ ඉතාම කණගාටුයි.
    පැමිණ සිටින සියලුම බ්ලොග්කරුවන්ට ආචාරය පුද කරන්න කැමතියි.
    සිංහල බ්ලොග්කරුවන්ට ජය!

  7. ඇත්තටම එන්න හිතාන හිටයත් එන්න බැරිතැනට වැඩේ සෙට් උනා.. එත් දැන් මෙහෙමහරි බලලා සතුටු වෙනවා.. ජය වේවා…

  8. නියම වැඩක්… හරිම ලස්සනයි… මම ඉවර වෙනකන්ම බලුව… සහබාගී වෙන්න තිබුනනම් හොදයි කියල හිතුනා… මමත් අලුතෙන් තමයි බ්ලොග් ලියන්න ගත්තෙ.. හරිම හොද වැඩක්..

  9. බොහෝම ස්තූතියි මේ දීපු සපෝර්ට් එකට…අපි ඉරිදත් වැඩ හින්දා එන්න බැරි වුන එකට කණගාටුවෙන් හිටියේ…
    සිංහල බ්ලොග්කරුවන් හැමෝටම ජයවේවා…

  10. නියම වැඩක්… හරිම ලස්සනයි… මම ඉවර වෙනකන්ම බලුව… සහබාගී වෙන්න තිබුනනම් හොදයි කියල හිතුනා… මමත් අලුතෙන් තමයි බ්ලොග් ලියන්න ගත්තෙ.. හරිම හොද වැඩක්….

  11. You ended with a very offensive and wrong comment about people who live abroad. I was watching it from USA and just came home from a Sri Lankan party which ended with singing sinhala songs. Most of the people who were there had higher degrees. I guess who ever the last person to make that comment is a close minded and uninformed person.

  12. මගෙනුත් සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවට උනුසුම් සුහ පැතුම්…………………………………

    ජය වේවා…………………………………………………………………………………………….

  13. වෙන්න ඕන හැමදේම පිලිවෙලට වුනා…..ඒ වගේම මේ වගේ දෙයක් තමන්ගෙ මහන්සිය ශ්‍රමය හා ධනය කැප කරලා සංවිධානය කරපු කාලිංග අයියා ඇතුළු සැමට මගේ හද පිරි ස්තූතිය පුද කරන්න කැමතී. ඒ වගේම මීට වඩා හොදට ඊලග එක කිරීමට ලැබේවා යයි මම පාර්ථනා කරනවා. ආ කියන්න බැරි වුනා අපිට අනුග්‍රහය දක්වලා මේ තැන ලබා දීපු Microsoft Sri Lanka ආයතනයටත් මගේ ස්තූතිය.

  14. නොදකින් මම වගේ පවුකාරයෙක් .! මට මේක බලන්න බැරි උනා අපට කරන්ට් එක ආවේ හවස 6ට

    අපරාදේ !!

    කමක් නෑ කස්ටියට ජයවේවා !!

  15. මට නම් එන්න බැරි වුණා. මේ වගේ සහයෝගයෙන් ඉදිරියටත් කටයුතු කරන ගමන් සිංහල බ්ලොග්කරණය ප්‍රවර්ධනය කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! සුභ පැතුම්!

  16. නියම වැඩක්… හරිම ලස්සනයි… මම ඉවර වෙනකන්ම බලුව… සහබාගී වෙන්න තිබුනනම් හොදයි කියල හිතුනා… මමත් අලුතෙන් තමයි බ්ලොග් ලියන්න ගත්තෙ.. හරිම හොද වැඩක්….

  17. බොහෝම ස්තූතියි මේ දීපු සපෝර්ට් එකට…අපි ඉරිදත් වැඩ හින්දා එන්න බැරි වුන එකට කණගාටුවෙන් හිටියේ… සිංහල බ්ලොග්කරුවන් හැමෝටම ජයවේවා…

  18. 2011 එකට මාත් එනවා. ඒක හැබැයි O/L වලට සති දෙකකටවත් කලින් හෝ පසුව තියන ලෙස කාරුණිකව ඉල්ලනවා. මොකද මම 2011 O/L ලියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>