හදිසියේ අප අතරින් සමුගත් දිලුම් සොහොයුරා වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාතිශය සංවේගය!

බ්ලොග් කරනයේ “ඉලන්දාරියා” වූ දිලුම් දිසානායක සොයුරා අපෙන් සමුගත් බව අප දැනුම්දෙන්නේ මහත් කණගාටුවකින්.  අපෙන් සමුගත් දිලුම් සොහොයුරා වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ හා සිංහල බ්ලොග් කරුවන් වෙනුවන් අපගේ සාතිශය සංවේගය!

දිලුම්ගේ නිවසට යන පාර,

වාහනයක යන අයට, නුවර සිට මාතලේ යනවිට අලවතුගොඩගොඩ පසුවී බලකඩුව පල්ලම පසු කරන විට වම් පැත්තට කූඹියන්ගොඩ පාර ඔබට හමු වෙනු ඇත.. එතනින් කූඹියන්ගොඩ නගරයෙන් කොටුවේගෙදර පාරට හරවා නිවාස සංකීර්ණයේ ජයන්ති කඩේ අසලට ගියවිට දිළුම්ගේ නිවස දිස්වෙනු ඇත.
පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අයට, මාතලෙ තැපැල් කාර්යාලය අසලින් උඩුපිහිල්ල හෝ ඊරියගහමඩ බස් රථයක නැගී කූඹියන්ගොඩ තැපැල් කන්තෝරුව අසලින් බැස ගත යුතුය. ඉන්පසු කොටුවෙගෙදර පාරේ නිවාස සංකීර්නය අසලට ගිය පසු දිළුම් ගේ නිවස දිස් වේ…

Aruna Weerasinghe ගේ වායාරූපයකි!

This entry was posted in නිවේදන. Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

13 Comments

  1. Posted May 21, 2011 at 11:34 am | Permalink

    ඔබට නිවන් සුව අත්වේවා!!!

  2. Shammika
    Posted May 21, 2011 at 2:03 pm | Permalink

    ඔබට ආයුබෝවන්

  3. indika somarathna
    Posted May 21, 2011 at 2:07 pm | Permalink

    සිංහල බ්ලොග් සදහා ඔබ දැක්වූ දායකත්වයට බොහොමත්ම ස්තුතියි ඔබට නිවන් සුව

  4. ISITHA
    Posted May 21, 2011 at 10:03 pm | Permalink

    ඔබට නිවන් සුව අත්වේවා !

  5. Athula Siriwardhana
    Posted May 22, 2011 at 8:47 am | Permalink

    How did he died?

  6. maheyshi
    Posted May 22, 2011 at 6:56 pm | Permalink

    ඔබට නිවන් සුව අත්වේවා!!!

  7. Posted May 22, 2011 at 8:17 pm | Permalink

    දිලුම් ඔබට නිවන්සුව ලැබේවා….

  8. Inoka Wickramasinghe
    Posted May 22, 2011 at 9:09 pm | Permalink

    Obata Nivan Suwa Labewa!

  9. darshana
    Posted May 25, 2011 at 6:37 pm | Permalink

    ඔබට නිවන් සුව අත්වේවා !

  10. Posted May 26, 2011 at 9:33 am | Permalink

    දිලුම් දිසානායක සොයුරා ඔබට නිවන් සුව අත්වේවා !

  11. Posted May 28, 2011 at 7:33 am | Permalink

    මිතුර ඔබට නිවන් සුව…

  12. නුවන් කුමාර
    Posted May 31, 2011 at 3:33 pm | Permalink

    ඔබට නිවන් සුව අත් වේවා………….. තෙරුවන් සරණයි……… !

  13. Posted August 13, 2011 at 6:45 am | Permalink

    We miss you aiya.

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting